Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 14දා SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව දකුණු කොරියාව සමඟ ඇතිකරගත් ආයුධ ගිවිසුම සම්බන්දව චීනය කෝපයෙන්

South Korean President Moon Jae-in, Australian PM Scott Morrison and the members of the Australian Defence Force during a signing ceremony at Parliament House, in Canberra, Australia, Monday, Dec. 13, 2021.

South Korean President Moon Jae-in, Australian PM Scott Morrison and the members of the Australian Defence Force during a signing ceremony at Parliament House. Source: AAP Image/Lukas Coch/Pool Photo via AP

2021 දෙසැම්බර් 14 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


2021 දෙසැම්බර් 14 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • නව එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කෙරේ.
  • ඔස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව අතර ආරක්ෂක ගිවිසුමක්
  • තම පාලන කලාප වල තවදුරටත් ක්‍රියාත්මකව පවතින කොරෝනා සීමා ලිහිල් කරන ලෙස අගමැති ස්කොට් මොරිසන් සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි නායකයින්ගෙන් ඉල්ලා සිටී.
  • ලබන වසරේ පෙබරවාරි මස 5 දා තම ප්‍රාන්තයේ දේශ සීමා විවෘත්ත කරන බව බටහිර ඕස්ට්‍රේලියානු අගමැති මාර්ක් මැක්ගෝවන් නිවේදනය කොට සිටී
  • ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කියයි.
  • පළමු omicron මරණය බ්‍රිතානයෙන් වාර්තා වේ.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන පත් කෙරේ.
  • ඊයේ (දෙසැ 13) පැවති LPL තරඟ පිලිබඳ විස්තර

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now