Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි

Australian of the year Dylan Alcott at the 2022 Australian of the Year Awards at the National Arboretum on January 25, 2022 in Canberra, Australia

Australian of the year Dylan Alcott at the 2022 Australian of the Year Awards at the National Arboretum on January 25, 2022 in Canberra, Australia. Source: Brook Mitchell/Getty Images

ජනවාරි 27 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ජනවාරි 27 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙසට තේරී පත්වුණු ඩිලන් ඇල්කොට්, ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට තම කාලය යොදවන බවට ප්‍රතිඥා ලබා දෙයි.
  • COVID-19 හි Omicron රැල්ලට එරෙහිව රටට අවශ්‍ය සෞඛ්‍ය තීන්දු ගැනීම වෙනුවෙන් ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්වේ.
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදන යලි උත්සන්න වන බවට අනතුරු ඇඟවීමක්
  • lockdown නීති කඩකිරීම පිලිබඳ චෝදනා එල්ලවුවද තනතුරින් ඉල්ලා ඇස නොවන බව බ්‍රිතාන්‍ය අගමැති කියයි.
  • ලොව අංක 2 ස්ථානයේ සිටින ඩැනිල් මෙඩ්විඩෙව් සහ ලොව ටෙනිස් අංක 1 ස්ථානයේ සිටින අශ්ලී බාර්ටි සහභාගිවන තරඟ නිසා අද දිනයේදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පිටිය උණුසුම් වෙයි.

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now