Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක

Teachers march to Parliament House during a strike by NSW public school teachers and principals in Sydney, Tuesday, December 7, 2021. NSW teachers are stopping work over staff shortages and uncompetitive salaries.

Teachers march to Parliament House during a strike by NSW public school teachers and principals in Sydney, December 7, 202. Image Source: AAP Image/Mick Tsikas

2021 දෙසැම්බර් 7 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


2021 දෙසැම්බර් 7 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා සිටින අයවලුන් වෙනුවෙන් තම ප්‍රාන්ත දේශ සිමා නීති ලිහිල් කිරීමට ක්වින්ස්ලන්තය තීරණය කරයි.
  • Omicron නිසා කලින් ගත් තීරණ වෙනස් නොකර කොවිඩ් දේශසීමා උපාය මාර්ග සම්බන්ධයෙන් ස්ථිරව සිටිය යුතු බව අගමැති මොරිසන් ප්‍රාන්ත නායකයින්ට කියයි.
  • නිව් සවුත් වේල්ස් හි, රජයේ පාසල් වල ගුරුවරුන්, විදුහල්පතිවරුන්, බස්රථ සහ, දුම්රිය රියදුරෝ අද වැඩ වර්ජනයක
  • පසුගිය වසරට වඩා මෙම උත්සව සමයේදී ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තනිකමින් පෙලෙන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකා මහා බැංකු බැදුම්කර නඩුවට අදාලව ගොනු වුනු චෝදනා 11 කින් රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කෙරේ.
  • මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සූචි හට සිර දඬුවම් නියම වෙයි.
  • අළු බඳුන ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පර්ත් ක්‍රීඩාංගනයේ පැවැත්වීම යලි අවිනිශ්චිත වන ලකුණු.
  • LPL දෙවන දිනයේ පැවති තරඟ වලින් දඹුල්ල ජයන්ට්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් ජය ගනී.

 

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් වලට සිංහල භාෂාවෙන් සවන්දෙන්න SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now