Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 03 දා SBS සිංහල ප්‍රවෘත්ති: රෝහල්ගත කොවිඩ් රෝගීන් වැඩිවීම නිසා NSW සෞඛ්‍ය පද්ධතිය අර්බුදයක

NSW health system is "struggling" as COVID-19 hospital cases rise and health workers fall sick

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රෝහල්ගතවන කොවිඩ් රෝගීන් වැඩිවීම සහ සෞඛ්‍ය සේවකයින් රෝගාතුර වීම නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක.
  • ඉහළ ඉල්ලුමක් ඇති PCR පරීක්ෂණ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බවට ප්‍රාන්ත රජයන් පොරොන්දු වෙයි.
  • අමතර මුල් ළමාවිය ගුරුවරු 1300 ක් බඳවා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වික්ටෝරියා ප්‍රාන්ත රජය වෙන් කරයි.
  • ඔස්ට්‍රේලියාවට ස්වාධීන නාවුක බලඇණියක් ගොඩනැගීමට කම්කරු පක්ෂය පොරොන්දු වෙයි.
  • දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මන්දිරයේ ඇති වූ ගින්නෙන් පසුව පුද්ගලයෙකු අත්අඩංගුවට.
  • තලේබාන් රජය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගන්නා ලෙසට ඉල්ලමින් ඇෆ්ගනිස්තානයේ විරෝධතාවක්.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ඉන්දීය සංචාරයේ නිල තරග කාලසටහන නිකුත් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now