ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 04 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වත්මන් මොරිසන් රජයට ඉදිරි මහ මැතිවරණයේදී නැවත තේරී පත්වීම පහසු නොවන බව හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull පවසයි.
- Aged care අංශය සඳහා ක්‍රියාත්මක කරන බූස්ටර් එන්නත් වැඩසටහනට කම්කරු පක්ෂයෙන් බරපතල චෝදනා.
- ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අදයි.
- වයඹදිග සිරියාවේ වැටලීමකදී IS නායකයා මිය ගිය බව ඇමෙරිකානු ජනාධිපති පවසයි.
- 20-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.
Share






