Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ගත යුතු කොවිඩ් එන්නත් ලැයිස්තුවට තවත් එන්නත් වර්ග දෙකක්

Australian News in Sinhala on 04 Nov: TGA recognised two additional COVID-19 vaccines for the purposes of international travel

Returning passengers from a special Nepal Air flight repatriating Australian and New Zealanders from overseas (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 04 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 04 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ගත යුතු කොවිඩ් එන්නත් අතරට තවත් කොවිඩ් එන්නත් වර්ග දෙකක් එක්වේ.
  • දේශගුණික විපර්යාසය මැඩලීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය අගමැති මොරිසන් ආපසු හැරවූ බවට ෆෙඩරල් විපක්ෂයෙන් චෝදනා.
  • COP26 දේශගුණික සමුළුවෙන් අනතුරුව ජනපති ගෝඨාභය සහ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා.
  • අඛණ්ඩව පස්වන සතියටත් යුරෝපයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට.
  • ICC 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද.
  • ICC 20-20 නවතම ශ්‍රේණිගත කිරීම්වල හොඳම පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now