SKIP TO MAIN CONTENT

ජුනි 06 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති පළමු ද්විපාර්ශ්වික විදෙස් සංචාරය සඳහා ඉන්දුනීසියාවට

Prime Minister Anthony Albanese arrived in Jakarta on Sunday night. He said increasing links with Indonesia was crucial amid growing tensions in the Indo-Pacific.
Prime Minister Anthony Albanese arrived in Jakarta on Sunday night. Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු අගමැති Albanese සිය පළමු ද්විපාර්ශ්වික විදෙස් සංචාරය සඳහා ඉන්දුනීසියාවට.
  • 24 දෙනෙකුගෙන් යුත් ලිබරල් සන්ධානයේ ඡායා කැබිනට් මණ්ඩලය හෙළි කරයි.
  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ ගැටලුවලට අවධානය යොමු කරන බවට විපක්ෂ නායක Peter Dutton ගෙන් පොරොන්දුවක්.
  • ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයුවහොත් නව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති අනතුරු අඟවයි.
  • Rafael Nadal 14 වැනි වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව හිමි කර ගනියි.
  • චමරිගේ 6 වැනි එක් දින ශතකයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් තරගයේ ජය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now