ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 06 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටළු තම රජය විසින් නිර්මාණය කරන ලද ඒවා නොවන බව ආරක්ෂක අමාත්‍ය Peter Dutton පවසයි.
- කම්කරු නායක Albanese, NDIS යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමට ප්‍රතිඥා දෙයි.
- ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කථානායක ධුරය නැවතත් රංජිත් සියඹලාපිටියට.
- යුක්රේනයේ මරියුපෝල් නුවර සිවිල් වැසියන්ට ඉවත් වීමට ඉඩ දීම සඳහා එකඟ වූ තෙදින සටන් විරාමය ආරක්ෂා කරන බවට රුසියානු ජනාධිපතිගෙන් පොරොන්දුවක්.
- බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
Share






