ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 07 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වසර 80කට පසු ඔස්ට්‍රේලියාව සිය දුෂ්කරම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දී සිටින බව අගමැති මොරිසන් පවසයි.
- ඔස්ට්‍රේලියානු නැඟෙනහිර වෙරළ තීරයේ න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරක් පිහිටුවීමට අගමැති මොරිසන් සැලසුම් කරයි
- ඔස්ට්‍රේලියාව යැවූ මිලිටරි ආධාර යුක්රේනය වෙත පැමිණෙයි.
- අභාවප්‍රාප්ත සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට පවුලේ සාමාජිකයින් අනුමැතිය දෙයි.
- යුක්රේනයේ ඔඩෙස්සා නගරයට බෝම්බ හෙලීමට රුසියානු හමුදා සූදානම් වන බවට යුක්රේන ජනාධිපති අනතුරු අඟවයි.
- ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත පරාජයක්.
Share






