ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද පටන් ඇරඹේ.
- Darwin සහ Katherine ප්‍රදේශවල lockdown කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති අද සිට තවත් ලිහිල් කෙරේ.
- ඉරාක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වේ.
- පාකිස්තානය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය 20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට.
Share






