Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මැයි 09 SBS සිංහල පුවත්: සමරිසි හා ලිංගික සංක්‍රාන්ති සිසුන් ගැන ඔස්ට්‍රේලියානු අගමැති සහ විපක්ෂ නායක අතර ප්‍රතිපත්ති ගැටුමක්

Prime Minister Scott Morrison (right) and Opposition Leader Anthony Albanese during the second leaders' debate ahead of the federal election at Nine Studios in Sydney.

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 09 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 09 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසි අතර දෙවැනි සජීවී මැතිවරණ විවාදය උණුසුම් ලෙස නිම වෙයි.
  • සමරිසි සහ ලිංගික සංක්‍රාන්ති සිසුන් ආගමික පාසල්වලින් නෙරපා හරින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක්.
  • ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් තරුණ ඡන්ද දායකයින්ව ආමන්ත්‍රණය කිරීමට ග්‍රීන්ස් පක්ෂය පියවර ගනියි.
  • නැගෙනහිර යුක්රේනයේ ගමානයක පිහිටි පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 60 දෙනෙකු පමණ මිය ගිය බවට සැකයක්.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අරඹයි.
  • මෙවර IPL හී විශිෂ්ටතම පන්දු යැවීම වනිඳු හසරංගගෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now