සිරස්තල
- මෙරට උද්ධමනය තවත් ඉහල යයි. නිවාස ණය පොලී සහ කුලී නිවාස මිල යලි ඉහල යාමේ අවධානමක්.
- Ingenious Voice to parliament වෙනුවෙන් වන ජනමත විචාරණයට ඉඩ දීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි.
- ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල යලි ඉහලට.
- ඇමරිකා ජනාධිපති, යුක්රේනය සඳහා තවත් නව මිලිටරි ආධාර පැකේජයක් අනුමත කරයි.
- ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද, IPL තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩකයන් 11 දෙනා අතරට මතීෂ පතිරණ ද ඇතුලත් වෙයි.