Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය මන්දගාමී වනු ඇතැයි IMF වෙතින් අනතුරු ඇඟවීමක්: අප්‍රේල් 13 SBS සිංහල පුවත්

TOPSHOT-AUSTRALIA-ECONOMY
TOPSHOT - A pedestrian, reflected in a window of the Australian Securities Exchange (ASX), looks at a screen showing financial data in Sydney on September 5, 2018 Source: AFP / SAEED KHAN/AFP via Getty Images

සවන්දෙන්න, අද - 2023 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - 2023 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


සිරස්තල

ලෝක ආර්ථිකයයේ අවපාතයට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය මන්දගාමී වනු ඇතැයි ජත්‍යන්තර මුලය අරමුදල අනතුරු අඟවයි.

දැනට පවතින සංක්‍රමණ පනතට අදාළ යෝජිත සංශෝධනයක් සඳහා මහජන අදහස් ලබාගැනීම අද කැන්බරා හිදී ආරම්භ වේ.

ක්වින්ස්ලන්තයේ ක්යාන්ස් හිදී දියේ ගිලීමෙන් මෙල්බන්වාසි ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු ජිවිතක්ෂයට පත්වෙයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල ඉදිරි වැඩපිළිවෙළ අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

මියන්මාරයේ හමුදා විසින් එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 100 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට

ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now