ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 11 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට දින නියම වෙයි.
- මහ මැතිවරණය ජයගතහොත් පත් කරන කැබිනට්ටු පිළිබඳ කම්කරු හා ලිබරල් පක්ෂ ඉඟි පළ කරයි.
- සරණාගතයින් සම්බන්ධයෙන් මානුෂීය ප්‍රතිපත්ති ඉල්ලා ඔස්ට්‍රේලියාව පුරා රැලි ගණනාවක්.
- චීනයට හමුදා කඳවුරක් පිහිටුවීමට සොලමන් දූපත් ඉඩ දෙනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති පවසයි.
- අන්තර්වාර අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට පාකිස්තාන පාර්ලිමේන්තුව අද සූදානම්.
- ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසට ක්‍රිස් සිල්වර්වුඩ් පත් කෙරේ.
Share






