අයවැයෙන් welfare දීමනා සඳහා දිනකට ඩොලර් 3 ක් වැනි මුදලක් වෙන්කිරීම ගැන රජයට විවේචන: මැයි 11 SBS සිංහල පුවත්

Parliament Prepares  Ahead Of Albanese Government's 2022 Budget Release

Treasurer Jim Chalmers speaks during a budget lockup press conference to announce details of the 2022-23 federal budget to the media at Parliament House in Canberra, Australia Credit: Martin Ollman/Getty Images

සවන්දෙන්න, අද - 2023 මැයි 11 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • මෙවර අයවැයෙන් සමාජ සුබසාධන දීමනා සඳහා දිනකට ඩොලර් 3 කට ආසන්න සුළු මුදලක් වෙන්කරලිම පිළිබඳව රජයට විවේචන
  • විපක්ෂයේ අයවැය පිළිතුරු කතාව අද - රජය ජනතාවට ලබා දී ඇති විදුලි වට්ටම් සහ G-P bulk-billing සහන සඳහා විපක්ෂ නායකවරයාගේ ප්‍රසාදය
  • IMF පළමු ණය වාරිකයේ ක්‍රියාමාර්ග ඇගයීමට IMF කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද ශ්‍රී ලංකාවට.
  • හිටපු අගමැති ඉමරාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පකිස්ථානයේ උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි. 5 දෙනෙක් මරුට.
  • 'ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ට පකිස්ථානයට යන්න බැහැ'. ඉන්දියාවෙන් විරෝධයක්.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now