ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 12 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අගමැති මොරිසන් අද සිඩ්නි නුවරට, විපක්ෂ නායක ටස්මේනියාවට.
- හිටපු කැබිනට් අමාත්‍ය Alan Tudge සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන හිටපු සේවිකාවකට වන්දි පිරිනැමීම පිළිබඳ අගමැති මොරිසන්ට චෝදනා.
- අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය අමතයි.
- පාකිස්තාන නව අගමැති ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වෙයි.
- මහේල ජයවර්ධන නැවතත් ICC පිරිමි ක්‍රිකට් කමිටුවට පත් කෙරේ.
- වසර දෙකකට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට මධ්‍යස්ථ විනිසුරුවන්.
Share






