ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 12 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ගතවූ පැය 24 තුළදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 360 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් 1,466 ක්.
- නොවැම්බරයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා විවෘත කළ පසු නිපුණතා සංක්‍රමණික හිඟය මඟහරවා ගැනීමට නිව් සවුත් වේල්ස් ව්‍යාපාරික ප්‍රජාව බලාපොරොත්තු වෙයි.
- ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයට අවශ්‍ය නීති සංශෝධන ජනවාරියේ සම්මත කිරීමට පියවර.
- දේශගුණික විපර්යාසවලට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජගත් සංවිධානය ලෝක නායකයින්ට සිහිපත් කරයි.
- ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් යළි සූදානම්.
- T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ප්‍රථම වරට DRS ක්‍රමය හඳුන්වා දීමට ICC ය තීරණය කරයි.
Share






