ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 13 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ලිබරල් සන්ධානය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් කම්කරු පක්ෂය මහා බාධක කොරල් පරය රැකගැනීමටත් අරමුදල් ප්‍රකාශ කරයි.
- Northern Territory යේ නව ප්‍රධාන අමාත්‍යවරයා බොහෝ දුරට අද නම් කෙරේ.
- පැසිෆික් දූපත් රාජ්‍යයන් සමඟ චීනයේ සහයෝගීතාව ගැන අගමැති මොරිසන්ගෙන් දැඩි ප්‍රකාශයක්.
- රනිල් වික්‍රමසිංහ 6 වන වරටත් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස දිවුරුම් දෙයි. මහින්ද, නාමල් ඇතුළු 24කට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම්.
- උතුරු කොරියාවේ පළමු කොවිඩ් ආසාදනය වාර්තා වීමත් සමඟ මුළු රටම lockdown කෙරේ.
- 2027 පිරිමි සහ 2029 කාන්තා රග්බි ලෝක කුසලාන තරඟාවලි සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට.
Share






