ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 14 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාව පුරා Novavax කොවිඩ් එන්නත ලබාදීම අද සිට ඇරඹේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් වෙත පනවා තිබූ code brown තත්ත්වය අද මධ්‍යහනයේ සිට ඉවත්කෙරේ.
- ක්වීන්ස්ලන්ත තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට සහය දැක්වීමේ අරමුණින් නව වැඩසටහනක්.
- නිව් සවුත් වේල්ස් අතුරු මැතිවරණවලින් පාලක ලිබරල් සන්ධානය පසුබසියි.
- යුක්රේනයේ අගනුවර පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වසා දමයි.
- කර්නාටක ප්‍රාන්තයේ හිජාබ් තහනමට එරෙහිව කරච්චි නුවර කාන්තාවෝ විරෝධතාවයක.
- ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවැනි 20 - 20 තරගය සුපිරි පන්දු වාරයෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි.
- IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු අලෙවි වෙයි.
Share






