මාර්තු 15 SBS සිංහල පුවත්: කම්කරු පක්ෂයේ ජනප්‍රියතාව ඉහල යයි, මැතිවරණය ලං වෙද්දී එය වෙනස් වන බව අගමැති කියයි

A comparison diptych generated on Monday, February 21, 2022, shows (left) Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, February 16, 2022, and (right) Australian Opposition L

Prime Minister Scott Morrison and Australian Opposition Leader Anthony Albenese during Question Time at Parliament House, February 16, 2022 Source: AAP Image/Mick Tsikas, Lukas Coch

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 15 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • නවතම මත විමසුමකින් , වැඩි ජනප්‍රියතාව කම්කරු පක්ෂයට බව හෙළිවෙයි.
  • දැනට පවතින වත්මන් ආන්ඩුවට එරෙහි ඡන්දදායක මනෝභාවය, එළඹෙන මහ මැතිවරණයට පෙර වෙනස්වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් විශ්වාසය පළකරයි.
  • MH-17 මැලේසියානු ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය රුසියානු රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
  • ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා යයි.
  • යුක්රේන - රුසියා සිව්වන සාකච්ඡා වටය පැවැත්වේ, යුක්රේනය, සටන් විරාමයක් සහ රුසියානු හමුදා ඉවත් කර ගැනීමක් අපේක්ෂා කරයි.
  • ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වෙයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now