ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 15 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම වෙනස් නොකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
- කොවිඩ් එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කළ ප්‍රථම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.
- අනායාස මරණය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ නීත්‍යනුකුල කරන ලෙස ඉල්ලා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්.
- ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.6% දක්වා ඉහළට.
- හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නඩු දෙකකින්ම ඇප ලැබෙයි.
Share






