ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 18 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ඇතැම් කොවිඩ් නීති අද සිට තවත් ලිහිල් කෙරේ.
- Moderna කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් උදෙසා භාවිතා කිරීමට තාවකාලිකව අනුමත කරයි.
- ඔස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු බලාගාරය වසා දැමීමට තීරණය කරයි
- විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමේ සූදානමක්.
- යුක්රේනය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ව ඇමෙරිකානු ජනාධිපති නවත්වයි.
- ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සිව්වන 20 - 20 තරගය අද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.
Share






