Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අප්‍රේල් 19 දා SBS සිංහල ප්‍රවෘත්ති: අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසි අතර පළමු මැතිවරණ විවාදය හෙට රාත්‍රියේ

News

Prime Minister Scott Morrison (L), and Labor leader Anthony Albanese (R). Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 19 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 19 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අගමැති මොරිසන් අද බටහිර ඔස්ට්‍රේලියාවේ, විපක්ෂ නායක Albanese ක්වීන්ස්ලන්තයේ.
  • අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසි අතර පළමු මැතිවරණ විවාදය හෙට
  • ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.
  • රුසියානු ආක්‍රමණය නිසා බිහිවූ යුක්රේන සරණාගත සංඛ්‍යාව මිලියන පහේ සන්ධිස්ථානයට පැමිණෙයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වේග පන්දු පුහුණුකරු තනතුර තරගමාලාවෙන් තරගමාලාවට පමණක් භාර නොගැනීමට චමින්ද වාස් තීරණය කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now