SKIP TO MAIN CONTENT

ඔක් 19 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පිරිස 70% ට ළඟා වෙයි

Health workers at a drive-through COVID-19 vaccine hub in Melton in Melbourne on 9 August 2021.
Health workers at a drive-through COVID-19 vaccine hub in Melton in Melbourne on 9 August 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 19 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 19 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා හෝටලයක සිටින සරණාගතයින්ට කොවිඩ් සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයට සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයට චෝදනා.
  • ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට මුහුණ දුන් පිරිස 70% මට්ටමට ළඟා වෙයි.
  • ශ්‍රී ලංකාවේ යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පවරා දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්.
  • මියන්මාර හමුදා පාලනයට විරෝධය දැක්වීම හේතුවෙන් සිරගත කර සිටින සිරකරුවන් පන්දහසකට අධික පිරිසක් නිදහස් කිරීමට සැරසේ.
  • 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය කඩුලු 7 කින් ජයගනී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now