SKIP TO MAIN CONTENT

අගෝ 20දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉදිරි මාස කිහිපය දුෂ්කර වන බවට NSW ප්‍රාන්ත වැසියන්ට අනතුරු ඇඟවීම්

A general view George Street, in the central business district of Sydney.
疫情嚴峻打擊下, 新州封城的情況。 Source: AAP

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 20 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 20 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉදිරි මාස කිහිපය දුෂ්කර වන බවට NSW ප්‍රාන්ත වැසියන්ට බලධාරීනේගෙන් අනතුරු ඇඟවීම්
  • ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්ත ආසාදිතයින්ද ඉහල අගයක් ගනු ඇතැයි ප්‍රාන්ත බලධාරීන් පවසයි
  • මෙම මස අවසානයේ සිට වයස 16 සහ 39 අතර පිරිසට කොරෝනා එන්නත්
  • ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී මරණ 186ක් රට වසන්නැයි ජනපතිට ඉල්ලීම්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now