ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කළ නිසා බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය අඩු කරන ලෙස ඉල්ලීමක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථව මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට විපක්ෂය ඉල්ලයි.
- Northern Territoryහි Tennant Creek lockdown කිරීම අද පස්වරුව තෙක් දීර්ග කෙරේ.
- Omicron හේතුවෙන් නෙදර්ලන්තය සම්පූර්ණයෙන්ම lockdown කරයි.
- ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය ගැන සාකච්ඡා කිරීමට රටවල් ගණනාවක් පාකිස්තානයේදී රැස්වේ.
- LPL තරගාවලියේ අවසන් මහා තරගයට Galle Gladiators කණ්ඩායම සුදුසුකම් ලබයි.
Share






