Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 21දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උත්සන්න වන Omicron වෛරසය මැඬලීමට ජාතික කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක්

Queensland Premier Annastacia Palaszczuk, Victoria’s Premier Daniel Andrews and Prime Minister Scott Morrison at a National Cabinet press conference at Parliament House in Canberra, Friday, December 11, 2020.

2021 දෙසැම්බර් 21වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


2021 දෙසැම්බර් 21වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • ඕස්ට්‍රේලියාවේ උත්සන්න වෙමින් පවතින කොරෝනා Omicron වයිරස ප්‍රබේදය මැඬලීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග සාකච්චා කිරීම වෙනුවෙන් ජාතික කැබිනට මණ්ඩලයේ හදිසි රැස්වීමක්
  • Omicron මැඬලීම වෙනුවෙන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ තීරණයට ඇතැම් ප්‍රාන්ත නායකයෝ පසුබට වෙති.
  • ශ්‍රී ලංකාවේ වෛද්‍ය වර්ජනයක්, ඉන්ධන මිලත් ඉහලට
  • Omicron හේතුවෙන් නත්තල් සමයේ උත්සම පැවැත්වීම පිළිබඳව යලි සිතා බලන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීමක්
  • බ්‍රිතානයේ දෛනික කොරෝනා ආසදනවල යලිත් වර්ධනය වීමක්
  • අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ද ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙති.

SBS  සිංහල පුවත්  - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now