SKIP TO MAIN CONTENT

මාර්තු 21 දා SBS සිංහල ප්‍රවෘත්ති: යුක්රේන ජාතිකයින් 5000කට ඔස්ට්‍රේලියාවේ තාවකාලික මානුෂීය වීසා

Ukrainian supporters gather in solidarity in Sydney to condemn Russia's invasion of Ukraine
Ukrainian supporters gather in solidarity in Sydney to condemn Russia's invasion of Ukraine. Source: AAP / Bianca De Marchi

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 21 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 21 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්.
  • යුක්රේන ජාතිකයින් 5000කට ඔස්ට්‍රේලියාවේ තාවකාලික මානුෂීය වීසා.
  • ඔස්ට්‍රේලියාවෙන් රුසියාවට ඇලුමිනියම් නැව්ගත කිරීම වහාම තහනම් කෙරේ.
  • දිනකට ඩොලර් 88 දක්වා ඔස්ට්‍රේලියාවේ income support payments ඉහල නැංවීමට ග්‍රීන්ස් පක්ෂය ප්‍රතිඥා දෙයි.
  • රුසියාව විසින් Mariupol නගරය වැටලීම යුද අපරාධයක් බව යුක්රේන ජනාධිපති පවසයි.
  • 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දින නියම කෙරේ.
  • 2022 ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now