ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා කලාප 12 කට අද සිට ඇඳිරි නීතිය පැනවේ.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 71 ක්.
- ජනගහනයෙන් 70% ක පිරිසක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් විට කොවිඩ් නීති ඉවත් කළ හැකි බවට අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක්.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව අද සිට ඉදිරි දෙසතියක කාලයකට යළි රැස්වේ.
- නවසීලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 18ක් නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරයි.
- වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර IPL තරගාවලියට.
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.






