Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල

Free rapid antigen tests are becoming available for concession card-holders from today

Free rapid antigen tests are becoming available for concession card-holders from today Source: AAP Image/James Ross

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල.
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජය පාසල් තුළ සතිපතා දෙවරක් rapid antigen පරීක්ෂණ කිරීමට තීරණය කරයි.
  • පාසල් සිසුන් සඳහා නිරන්තරව සිදුකරන කොවිඩ් පරීක්ෂණවලට නොයන බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පවසයි.
  • රුසියානු හිතවාදී රජයක් ස්ථාපිත කර යුක්රේනය අල්ලා ගැනීමට උත්සාහ කළහොත් දැඩි ආර්ථික සම්බාධක පනවන බවට එක්සත් රාජධානිය රුසියාවට අනතුරු අඟවයි.
  • ඔස්ට්‍රේලියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now