ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 25 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වසර 2050 හේ ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ඉලක්කය වෙත යාමට නැෂනල්ස් පක්ෂයෙන් ප්‍රතිපත්ති මාලාවක්.
- ඔක්තෝබර් 29 වන දින පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති රැසක් ලිහිල් කෙරේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු වසරවල සිසුන්ට අද සිට පාසල් යළි විවෘත කෙරේ.
- පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර Chaman දේශසීමා මාර්ගය වසා දැමීමට එරෙහිව ඇෆ්ගනිස්ථාන ජාතිකයෝ විරෝධතාවක.
- 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ට ජයක්.
Share





