ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 26 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- පැසිෆික් කලාපය තුළ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා සබඳතා නංවාලීමට කම්කරු පක්ෂයෙන් නව පැකේජයක්.
- Aged care සේවකයෝ තම වැටුප් වැඩි කිරීම සඳහා වන අරගලය Fair Work කොමිසම වෙත ගෙන යති.
- ජනපතිගෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුනට පිළිතුරු ලිපියක්
- පොහොට්ටු ආණඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 120 ක් සහය දෙන බවට ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්.
- සොලමන් දූපත් හි හමුදා කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කරන බවට එල්ල වන චෝදනා චීනය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.
- ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා රටවල් දෙකෙහිම සංචිත නම් කරයි.
Share






