ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 26 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වූ මධ්‍යම රජයේ සැලැස්ම අද එළිදැක්වේ.
- කොවිඩ් වසංගතය සඳහා මහජන සෞඛ්‍ය නීති සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය දෙන නව පනත් කෙටුම්පතක් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට.
- ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක.
- සුඩාන අගමැති අත්අඩංගුවට ගෙන හමුදාව සුඩානයේ බලය අල්ලයි.
- ICC රීති කඩ කිරීම නිසා ලහිරු කුමාරට සහ ලිටන් ඩාස්ට දඩ නියම කෙරේ.
Share





