Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අප්‍රේල් 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය 5.1% දක්වා ඉහළට, පොලී අනුපාතිකයත් ඉහළ යන ලකුණු

Australian dollar notes

Paper currency. Australian money. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 28 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 28 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය සියයට 5.1 දක්වා ඉහළට.
  • ගල් අඟුරු අපනයනය මත බද්දක් පැනවීමට ග්‍රීන්ස් පක්ෂය අපේක්ෂා කරයි.
  • සර්ව පාක්ෂික ආණ්ඩුවක ව්‍යුහය පිළිබඳ සාකච්ඡාවකට ජනපති ගෝඨාභය සූදානම්.
  • රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග.
  • තවත් යුරෝපීය රටවලට ගෑස් සැපයුම අත්හිටුවිය හැකි බවට රුසියාව අනතුරු අඟවයි.
  • බංග්ලාදේශ සංචාරයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ සියලු ක්‍රීඩකයෝ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙති.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now