Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW සෞඛ්‍ය සේවකයින්ට බලපාන නිරෝධායන නීති සංශෝධනය කෙරේ

Health workers in Sydney.

Australian News in Sinhala on 28 Dec: NSW Health changes its isolation rules for healthcare workers Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයින්ට බලපාන නිරෝධායන නීති සංශෝධනය කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තය නොමිලේ Rapid antigen පරීක්ෂණ කිරීම පිළිබඳ සලකා බලයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය අනිවාර්ය මුව ආවරණ පැළදීමේ නීතිය ජනවාරි 4 දක්වා දීර්ඝ කරයි.
  • සිංගප්පූරුවෙන් ණය පහසුකම් මත බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක්.
  • ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17 ක්
  • ඊශ්‍රායලයේ රෝහලක් කොවිඩ් එන්නතේ සිව්වන මාත්‍රාව ද ලබා දීම ආරම්භ කරයි.
  • සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා නොකරන සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් වයිරසය වැළඳෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now