ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 28 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය අයහපත් අතට.
- අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළ පන්තිවල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
- බටහිර ඕස්ට්‍රේලියාව නිවෙස්වලට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල සැපයීමට සූදානම් වේ.
- රුසියාවේ න්‍යෂ්ටික මර්දන හමුදාවන් සීරුවෙන් තබන ලෙසට රුසියානු ජනාධිපති නියෝග කරයි.
- රුසියාවට එරෙහි නවතම සම්බාධක පිළිබඳ විස්තර යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරයි.
- ඉන්දු - ශ්‍රී ලංකා 20-20 තරගාවලිය 3-0 ක් ලෙස ඉන්දියාව ජයගනියි.
Share






