ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 28 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ලෝක උරුම අඩවියක් වන මහා බාධක කොරල් පරය සඳහා විශාලතම තනි මුදල් ආයෝජනය සිදු කිරීමට මොරිසන් රජය සූදානම් වේ.
- පූර්ණ කොවිඩ් ප්‍රතිශක්තිකරණයක් ලෙස සැලකීමට බූස්ටර් එන්නතද ඇතුළත් කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
- ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සම්බන්ධ මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.
- බ්‍රිතාන්‍ය රජයේ පක්ෂවල සමාජ රැස්වීම්, කොවිඩ් නීති කඩ කළේද යන්න පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම ප්‍රමාද කළ බවට වන චෝදනා බ්‍රිතාන්‍ය අගමැති ප්‍රතික්ෂේප කරයි.
- සුපිරි ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයෙන් අවසන් මහා තරගයට.
Share






