ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 30 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය යලි දීර්ග කිරීමට ප්‍රාන්ත රජයේ අවධානය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලැබූවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළට.
- ඔස්ට්‍රේලියානු හමුදා යුද්ධයකට යැවීම සම්බන්ධව තීරණය කෙරෙන යෝජිත පනත් කෙටුම්පතේ සෙනට් විවාදය අදයි.
- ඔස්ට්‍රේලියාවට බාරගන්නා ඇෆ්ගන් සරණාගතයින් සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක්.
- ඉදිරි දින කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයේ තම රජයක් ප්‍රකාශයට පත් කරන බව තලේබාන් පාලකයෝ පවසති.
- වනිඳුට සහ චමීරට IPL යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර.
Share






