ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 31 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවයි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් වයිරසය වැළඳෙන තරුණයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට.
- ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ දිනයෙන්.
- ඇෆ්ගනිස්ථාන ජාතික විෂය මාලාවේ ඉස්ලාමය සමඟ ගැටෙන ඕනෑම අංගයක් ඉවත් කරන බවට තලේබාන් සංවිධානය පවසයි.
- පැරලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි.
Share






