ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 31 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නවතම Newspoll මත විමසුමට අනුව කම්කරු පක්ෂය ලිබරල් සන්ධානයට වඩා තවත් ඉදිරියට පැමිණෙයි.
- 2022 නව වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ නව පාසල් වාරය අද ඇරඹෙයි.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් lockout කිරීම අද සිට ආරම්භ වේ.
- යුක්රේනයට එරෙහි ආක්‍රමණ වැළැක්වීම උදෙසා රුසියාවට පැනවිය හැකි සම්බාධකවල විෂය පථය පුළුල් කිරීමට එක්සත් රාජධානිය නව නීති සම්පාදනය කරයි.
- 2022 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරයා සහ ශූරිය බවට නඩාල් සහ Ash බාර්ටි පත් වෙති.
Share






