සවන්දෙන්න, අද - 2023 අප්‍රේල් 6 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
සිරස්තල
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ආදිවාසී හඬක් එක්කරලීමේ රජයේ ව්‍යාපෘතියට සහය නොදැක්වීමට විපක්ෂය තීරණය කරයි.
මෙරට රජයේ ආයතන වල භාවිතා කරන ජංගම දුරකථන වල TikTok ඇප් සමාජ මාධ්‍ය යෙදවුම තහනම් කිරීමට මධ්‍යම රජය තීරණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රති ත්‍රස්ත පනතට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළකරයි.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පෙළ පිතිකරු චරිත් අසලංක විස්සයි 20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට






