ඕස්ට්‍රේලියාවේ වසර 15 කින් පසු අතිරික්තයක් ඇති අයවැයක් ඉදිරිපත් කිරීමට රජය අද සුදානම්: මැයි 9 SBS සිංහල පුවත්

Parliament Prepares  Ahead Of Albanese Government's 2022 Budget Release

Treasurer Jim Chalmers and Finance Minister Katy Gallagher arriving at the press gallery at Parliament House on October 25, 2022 in Canberra, Australia. Credit: Martin Ollman/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 මැයි 9 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල,

  • වසර පහළොවකින් පසුව අතිරික්තයක් සහිත තම අයවැය ඉදිරිපත් කිරිමර රජය සැරසෙයි.
  • මෙවර අයවැයේදී රජය අනවශ්‍ය අංශ කෙරෙහි ප්‍රතිපාදන වෙන්කිරීම නිසා උද්ධමනය තවත් ඉහල යනු ඇති බවට විපක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂයෙන් චෝදනා.
  • ඉදිරි ජනාධිපතිවරණයකදී තම පක්ෂයෙන් වෙනම අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට සමගි ජන බල වේගය නිවේදනය කරයි.
  • රුසියාවෙන් , යුක්රේනයේ අගනුවර වෙත ඩෝන ප්‍රහාර මාලාවක්
  • ICC විසින් අප්‍රේල් මසට අදාළව නම් කරනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියගේ නමත් ඇතුලත් කෙරේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now