වෛද්‍ය නිර්දේශ නොමැති E - සිගරට් හෙවත් Vape ආනයනය තහනම් කිරීමට රජය සැරසෙයි: SBS සිංහල පුවත් මැයි 02

New Study Shows E-Cigarettes Less Dangerous Than Smoking

A man smokes an e-cigarette at on January 23, 2018 in South San Francisco, California. Credit: Justin Sullivan/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 මැයි 2 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

පවතින උද්ධමනය හමුවේ වුවද මෙරට බොහෝ ප්‍රාන්ත වල නිවාස මිල ගණන් ඉහල යාම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව මෙරට මූල්‍ය, සහ දේපල, විශ්ලේෂණ ආයතනයක් තම නවතම වාර්තා වක් මඟින් පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ සූදුව හේතුවෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ඒකකයක් නිර්මාණය කරන ලෙසට ඉල්ලීම්

ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික අර්බුදයට මේ වසර තුළ විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශව වල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

IS වත්මන් නායකයා ඝාතනය කල බවට තුර්කිය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට විදේශ වලදී ලබා ගන්නා ටෙස්ට් ජයග්‍රහණ අවශ්‍ය බවට නායක දිමුත් ගෙන් ප්‍රකාශයක්.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now