SKIP TO MAIN CONTENT

ළමා ලිංගික අපයෝජන කටයුතු වලට චෝදනා ලැබුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර

Child sex offenders travelling overseas.
Child sex offenders travelling overseas. Source: SBS

child sex tourism එසේත් නැත්නම් සංචාරකයින් ලෙස කටයුතු කරමින් ළමා ලිංගික අපයෝජනයේ නිරතවන අය නීතියේ රැහැනට හසු කරගැනීම සදහා මීට මාස 8කට පමණ පෙර හදුන්වාදුන් නව නීති යටතේ ඕස්ට්‍රේලියානුවන් 30 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර ඇතැයි වාර්තා වනවා. මෙමගින් විදේශයන්හි සිටින ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන තවත් ළමා අපයෝජකයින් රැසකින් ළමුන් ආරක්ෂා කිරීමට පිටුබලයක් ලැබෙන බව ළමා ආරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන ක්‍රියා කාරීන්ගේ මතය වී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

child sex tourism එසේත් නැත්නම් සංචාරකයින් ලෙස කටයුතු කරමින් ළමා ලිංගික අපයෝජනයේ නිරතවන අය නීතියේ රැහැනට හසු කරගැනීම සදහා මීට මාස 8කට පමණ පෙර හදුන්වාදුන් නව නීති යටතේ ඕස්ට්‍රේලියානුවන් 30 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර ඇතැයි වාර්තා වනවා. මෙමගින් විදේශයන්හි සිටින ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන තවත් ළමා අපයෝජකයින් රැසකින් ළමුන් ආරක්ෂා කිරීමට පිටුබලයක් ලැබෙන බව ළමා ආරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන ක්‍රියා කාරීන්ගේ මතය වී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now