SKIP TO MAIN CONTENT

පරිසර දූෂකයින්ගේ කාබන් විමෝචනය සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නීති සම්මත කරයි:මාර්තු 31 සිංහල පුවත්

QUESTION TIME
Australian Prime Minister Anthony Albanese speaks during House of Representatives Question Time at Parliament House in Canberra Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 31 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 31 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කම්කරු පක්ෂ රජයේ කාබන් විමෝචන ආරක්ෂණ යාන්ත්‍රණය නීතියක් බවට පත්වෙයි.
  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබාදීමට අපේක්ෂා කරන "පාර්ලිමේන්තුවට හඬක්" ජන මත විචාරණය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
  • ශ්‍රී ලංකාවේ නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ බව අධිකරණ ඇමති හෙළිකරයි.
  • බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජු සිය පළමු විදෙස් සංචාරය සඳහා ජර්මනියට පැමිණෙයි.
  • ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් එක් දින තරගය අද ඇරඹේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now