SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට.
ඉන්දියාවට පැනවූ සංචාරක තහනම මැයි 15ට පෙර සමලෝචනය කරන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්: SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 මැයි 04 වනදා

آقای اسکات موریسون نخست وزیر استرالیا Source: AAP
ඔස්ට්‍රේලියාවේ,ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 මැයි 04 වනදා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share