SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට අත්අඩංගුවට පත් සිඩ්නි නුවර ශ්‍රී ලාංකික සිසුවා නිදහස්.

Mohamed Kamer Nilar Nizamdeen
Source: Facebook

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනී Julie Bishop ව ඝාතනය කිරීමට මෙන්ම සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබ සිටි Mohamed Kamer Nilar Nizamdeen නැමති 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබේ.

Published

Updated

By Madhura Seneviratne, Michelle Rimmer

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනී Julie Bishop ව ඝාතනය කිරීමට මෙන්ම සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබ සිටි Mohamed Kamer Nilar Nizamdeen නැමති 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now