SKIP TO MAIN CONTENT

මෙවර ඕස්ට්‍රේලියානු skilled Migrants කෝටාව ගැන ඕස්ට්‍රේලියාව තුල සහ පිටත සිටින පිරිස දැනගත යුතු කරුණු SBS සිංහල සේවයෙන්

More chance to get Permanent Residency in Australia from Health, Medical Research and Health sectors in Victoria
Source: AAP

මීළඟ මුල්‍ය වර්ෂය 2021-22 සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එළිදැක්වූ සංක්‍රමණ කෝටාවෙහි අන්තර්ගත නිපුණතා සංක්‍රමණ කෝටා මෙරට රැඳී සිටින තාවකාලික විසා හිමියන් හට සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිසට බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

මීළඟ මුල්‍ය වර්ෂය 2021-22 සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එළිදැක්වූ සංක්‍රමණ කෝටාවෙහි අන්තර්ගත නිපුණතා සංක්‍රමණ කෝටා මෙරට රැඳී සිටින තාවකාලික විසා හිමියන් හට සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිසට බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.

ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක Sanji Caldera මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව. 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now