Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විශේෂාංගය: Lockdown වලින් ගැලවීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ ඉහළ එන්නත්කරණය තෝරා ගනිති

Sydney CBD's deserted streets during lockdown (Getty)

Sydney'de şehir merkezi. Source: Getty

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලත් Australian Capital Territory හීත් වාර්තා වන නවතම කොවිඩ් තොරතුරු රැගත් අගෝස්තු 26 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Phillippa Carisbrooke

Source: SBS

Share this with family and friends

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලත් Australian Capital Territory හීත් වාර්තා වන නවතම කොවිඩ් තොරතුරු රැගත් අගෝස්තු 26 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් 32% කට පමණ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබා දී තිබේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 80 ක් හමුවෙයි.
  • ACT හි lockdown කිරීම කල් ඇතිව අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳ ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr කණගාටු වෙයි.
  • දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය හෝටල් නිරෝධායන වැඩසටහන නවතා දමයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now