SKIP TO MAIN CONTENT

Australian Summer: පිහිනීමට යාමේදී දියේ ගිලීමෙන් ආරක්ෂා වීමට උපදෙස් මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Australian Summer: When should you not swim in the ocean
小心遇溺,提高安全意識。 Source: Getty Images/Simon McGill

බොහෝ ඕස්ට්‍රේලියානුවන් නිවසේ සිට තම නිවාඩුව ගත කිරීමටත් මුහුද සහ රට අභ්‍යන්තර ජල ප්‍රදේශ වෙත සංචාරය කිරීමටත් දක්වන උනන්දුව ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් ජලයේදී සහ ඒ අවට සිටීමේදී තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Wolfgang Mueller, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

බොහෝ ඕස්ට්‍රේලියානුවන් නිවසේ සිට තම නිවාඩුව ගත කිරීමටත් මුහුද සහ රට අභ්‍යන්තර ජල ප්‍රදේශ වෙත සංචාරය කිරීමටත් දක්වන උනන්දුව ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් ජලයේදී සහ ඒ අවට සිටීමේදී තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now